ඔස්ටේ්‍රලියාව තුළ භාවිත කෙරෙන සියලුම කොවිඩ් එන්නත් පිළිබඳ සමාලෝචනයක්

ඔස්ටේ්‍රලියාව තුළ භාවිත කෙරෙන සියලුම කොවිඩ් මර්දන එන්නත් පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට බළධාරීන් තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ රුධිර කැටි ගැසීමකට ලක්වී 48 හැවිරිදි කාන්තාවක මියයාමත් සමග එම තීරණය ගත් බවයි.

අදාළ කාන්තාව ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගැනීමෙන් දින කිහිපයකට පසු මෙම තත්වයට ලක්ව පසුව ජීවිතක්ෂයට පත්වුණා.

මරණයට හේතුව එන්නතේ ක්‍රියාකාරීත්වය බවයි මේ වනවිට තහවුරු වී ඇත්තේ.

ඒ අනුවයි ෆයිසර් ඇතුලු ඔස්ටේ්‍රලියාව තුළ දැනට භාවිත කෙරෙන සියලුම එන්නත් පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට බළධාරීන් තීරණය කර ඇත්තේ.

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »