ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කල ලාබාලතම පුද්ගලයා නවසීලන්තයෙන්

ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කල ලාබාලතම පුද්ගලයා බවට 15 හැවිරිදි නවසීලන්ත තරුණයෙකු පත්ව තිබෙනවා.

බි්‍රස්බන් නුවර සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර දක්වා ගමන් කල ගුවන් යානයකිනුයි ඔහු පිටත් කර යවා තිබුණේ.

කෙසේවෙතත් මෙම ක්‍රියාවත් සමග ඔස්ටේ්‍රලියා – නවසීලන්ත දෙරට අතර සබඳතා කිසියම් පලුදුවීමකටද ලක්වුණි දැයි සැකයක් මතුවී තිබෙනවා.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් ඊට අප්‍රසාදය පළකර තිබීම ඊට හේතුවයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »