නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 නිපුණතා වීසා රැකියා ලැයිස්තුවට නව වෘත්තීන් 10 ක් එක් වේ!

අද දින නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 නිපුණතා වීසා රැකියා ලැයිස්තුව සඳහා නව වෘත්තීන් 10 ක් ඇතුළත් කර ඇත.

නව වෘත්තීන් ලැයිස්තුව පහත පරිදි වේ:

Occupation CodeOccupation Name
233211Civil Engineer
233212Geotechnical Engineer
233214Structural Engineer
233215Transport Engineer
233511Industrial Engineer
233512Mechanical Engineer
233513Production or Plant Engineer
312211Civil Engineering Draftsperson
312212Civil Engineering Technician
312999Building and Engineering Technicians nec

491 වීසා කාණ්ඩයේ රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදුවී නොමැත.

මූලාශ්‍රය​: https://www.nsw.gov.au/topics/visas-and-migration/skilled-visas/nsw-skilled-occupation-lists

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »