ඔස්ට්‍රේලියානු බැටලු මස් ආනයනයේ දී තීරුබදු ලිහිල් කරන මෙන් ඉල්ලීමක්

ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත බැටලු මස් ආනයනයේ දී පවතින තීරුබදු ගාස්තු ලිහිල් කර දෙන මෙන් ඇමරිකානු සමාගමක් ඉල්ලීමක් කරනවා.

එම තීරු බදු ඉතා ඉහළ අගයක පවතින බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

අමෙරිකානුවන් පරිභෝජනය කරන බැටලූ සහ එලු මස්වලින් සියයට 74 ක් පමණම විදේශයන්ගෙන් ආනයනය කෙරෙන ආහාර වීම විශේෂත්වයක්.

1990 දශකයෙන් පසු පළමු වරට අමෙරිකාවේ සත්ව නිශ්පාදන සියයට 60 කින් පමණ පහත වැටී තිබීම ඊට හේතුවයි.

කිසියම් අයුරකින් තීරු බදු ගාස්තු අඩු කළහොත් ඔස්ටේ්‍රලියා සහ නවසීලන්ත නිෂ්පාදන සඳහා තවත් පුලුල් වෙළඳපොළක් බිහිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »