Today’s Top Stories – Thursday 10th August, 2023

ඔස්ට්‍රේලියානු ඩොලරයේ වටිනාකම USD සත 40 කට පහළට ?

මිසයිල අත්හදා බැලීමට ඔස්ට්‍රේලියාව යොදාගන්න අමෙරිකාව සැරසෙයි

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක කොවිඩ් නව ප්‍රභේදයක්

Seatbelts නැතිව වාහනවල යන වික්ටෝරියානුවන් ඉහළට

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල තුළ ලිංගික අතවර අවම කිරීමට දැනුවත් කිරීම්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/08/10

================================================================================

 

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »