වසර 40 කට පසු ඇඩිලේඩ් නගරයට වැඩිම වර්ෂාපතනයක්

වසර 40 කට පසු ඇඩිලේඩ් නගරයට වැඩිම වර්ෂාපතනය සටහන් වී තිබෙනවා.

අද පෙරවරු 09 දක්වා මෙම වසරේ ගතවූ කාලයේදී ඇඩිලේඩ් නගරයට පතිත වී ඇති සමස්ත වර්ෂාපතනය මිලිමීටර් 316 ක්.

දින කිහිපයක සිට පවතින අධික වැසි හමුවේ මාර්ග වසා දැමීම් – ගිලා බැසීම් සහ සුලු පරිමාණ මඩ නායයෑම් තත්වයන් කිහිපයක්ද එහි වාර්තා වුණා.

ඉදිරි දිනවලදීත් ඇඩිලේඩ් නගරයට ධාරාණිපාත වැසි හටගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

https://www.9news.com.au/national/weather-news-adelaide-wettest-year-in-40-years-to-date-more-rain-forecast/3359d633-8dd7-498b-bbaf-bf3545705eaf

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »