ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස්කම් 3ක්!

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස්කම් 3ක් කැබිනට් මණ්ඩලය අනුමත කරයි. යෝජිත ද්විත්ව පුරවැසි වගන්තියට වෙනසක් නැත.

Cabinet approves 3 new amendments to 20A. No change to proposed duel citizenship clause.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස්කම් තුනක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ(19/10) පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බව අමාත්‍ය විමල් වීරවංශ​​ මහතා පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ විගණනයට අදාළ ලිපියක් රඳවා ගෙන ඇත​.
හදිසි පනත් කෙටුම්පත් ස්වාභාවික​ විපත් හා ජාතික ආරක්ෂාව සම්බන්ධ සිදුවීම් සඳහා සීමා කිරීමට ද ජනාධිපතිවරයා යෝජනා කර තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කැබිනට් අමාත්‍යවරයින් සංඛ්‍යාව එලෙසම පවත්වා ගැනීමට කටයුතු කර ඇත​.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය විමසූ විට අමාත්‍ය වීරවංශ​ පිළිතුරු දුන්නේ ඉහත කරුණු 3 පමණක් වෙනස් වී ඇති බවයි.

 

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »