සිඩ්නි හි ගිනිකොන දෙසින් නව COVID-19 අනතුරු ඇඟවීමක්!

සිඩ්නි හි ගිනිකොන දෙසින් නව COVID-19 අනතුරු ඇඟවීමක්!

New COVID-19 warning for Sydney’s south east!

සිඩ්නි හි ගිනිකොන දෙසින් විශාල ප්‍රදේශයක් සඳහා NSW Health විසින් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් NSW Health කියා සිටියේ නිශ්චිත ස්ථාන සඳහා අනතුරු ඇඟවීම් නොමැති නමුත් කොරෝනා ආසාදිතයෙකු ඔක්තෝබර් පළමු භාගයේදී  Kingsford සහ Ramsgate ප්‍රදේශවල ස්ථාන කිහිපයකට ගොස් ඇති අතර ආපනශාලා කිහිපයකටම ඇතුල් වී ඇති බවට සඳහන් වේ.

NSW Health විසින් සලකුණු කරන ලද්දේ ඔක්තෝම්බර් මස පලමු සති දෙක තුළ මෙම​ තදාසන්න ප්‍රදේශ දෙක, විශේෂයෙන් කැෆේ වෙත ගිය ඕනෑම අයෙකු රෝග ලක්ෂණ සොයා බැලිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »