Breaking# මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 832 දක්වා ඉහළට​!!

Breaking# මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 832 දක්වා ඉහළට​!!

මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ දක්වා ආසාදිතයින් 708 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. නවතම කොරෝනා ආසාදිතයින් ගණන​ 124ක් වාර්තා වීමත් සමඟ​ එම පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 832 දක්වා ඉහල යනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 4242 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »