වසර 16කින් පසු සුනාමියෙන් අතුරුදහන් වූ පුතා මවට නැවත හමුවේ.

වසර 16කින් පසු සුනාමියෙන් අතුරුදහන් වූ පුතා මවට නැවත හමුවේ. The son who disappeared from the tsunami after 16 years is reunited with his mother.

2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමි අනතුරෙන් අම්පාරේ සමන්තුරේ ජීවත් වූ අබුසාලි සිත්ති හමාලියා ගේ පුත් රාසීන් මොහොමඩ් අක්‍රම් රිස්කාන් අතුරුදහන් විය​. අබුසාලි එවකට සේවයේ යෙදෙමින් සිටියේ අම්පාරේ රෝහලක ය. නමුත් ඇයට​ සුනාමිය හේතුවෙන් සමන්තුරේ ප්‍රදේශයට යෑම අති දුෂ්කර විය.

ඇය දින තුනකට පසු සිය නිවස තිබූ ප්‍රදේශයට ගිය ද ඇයගේ පවුලේ අය එහි නොවීය. නමුත් තම පුතු අම්පාරේ රෝහලක සිටින බවට ඇයට ආරංචියක් ලැබිණි. ඒ අනුව එහි ගිය ඇයට අසන්නට ලැබුණේ වෙනත් කෙනෙක් එම දරුවා රැගෙන ගොස් ඇති බවය.

කෙසේ වෙතත් අබුසාලි තම පුතු සෙවීමට ගත් දැඩි උත්සාහය හේතුවෙන් නැවතත් තම පුතාව අවුරුදු 16කට පසු හමු වී ඇත​.

 

 

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »