සිඩ්නි පැමිණෙන තවත් නෞකාවක 100 කට අධික පිරිසකට කොවිඩ්

සිඩ්නි වරාය වෙත පැමිණෙන තවත් මගී ප්‍රවාහන නෞකාවක සිටින 100 කට අධික පිරිසක් කොවිඩ් ආසාධිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.

නම් මෙම නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 2800 ක් පමණ ගමන් කරන බව සඳහන්.

ආසාධිත මගීන්ට සතියක නිරෝධායනය සඳහා අවශ්‍ය පිරිවැය දැරීමට තමන් සූදානම් බවයි නෞකාවේ හිමිකාරී සමාගම පවසා ඇත්තේ.

පසුගිය සතියේදීත් සිඩ්නි දක්වා පැමිණි මගී ප්‍රවාහන නෞකාවක 100 කට වැඩි පිරිසක් කොවිඩ් ආසාධිතයන් බවට හඳුනා ගැණුනා.

ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 10,000 කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබුණා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »