ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් හදිසි හෘදයාබාධයකින් මිය යයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් හදිසි හෘදයාබාධයකින් මිය යයි.
Australian cricketer Dean Jones has died of a sudden heart attack.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිතිකරු ඩීන් ජෝන්ස් වයස අවුරුදු 59 දී ඉන්දියාවේදී හෘදයාබාධයකින් මියගොස් තිබේ.

මේ සතියේ ආරම්භ වූ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට​ ජෝන්ස් විදේශගතව සිටියේය.

ඔහුගේ පරම්පරාවේ දක්ෂතම පිතිකරුවෙකු ලෙස සැලකෙන ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 52 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 164 ක් ක්‍රීඩා කළේය.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »