ඔස්ටේ්‍රලියාව තුළ කාන්තාවන්ට වඩා පුරුෂයන් වැටුප් ලබන බව හෙළිවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන්ට වඩා පුරුෂයන් වැටුප් ලබන බව නවතම අධ්‍යයනයක් අනාවරණ කරනවා.

එයින්ද වැඩිම පරතරය පවතින්නේ වයස අවුරුදු 55 ත් 64 ත් අතර වයස් කාණ්ඩයේයි.

එහිදී කාන්තාවන්ට වඩා පුරුෂයන්ගේ වැටුප් ඉපැයීම සියයට 31.9 ක් වැඩි අතර සංඛ්‍යාත්මකව ඩොලර් 40,000 ක් පමණ වනවා.

සාමාන්‍යයක් ලෙස බැලීමේදී සතියකට කාන්තාවකට වඩා පුරුෂයෙකු ඩොලර් 255 ක පමණ වැටුප් ලබන අතර වාර්ෂිකව සැළකීමේදී එය ඩොලර් 22,800 ක් පමණ වනවා.

එක් එක් වයස් කාණ්ඩය සැළකීමේදී පුරුෂයෙකු ඩොලර් 10 ක් උපයනවිට එම වයස් කාණ්ඩයේම කාන්තාවක උපයන මුදල පහත පරිදියි.

CREDIT – CHANNEL 09

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »