ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා 03 වන එක්දින තරගය අද

ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගය අදයි.

තරගය අද පස්වරු 02 යි 30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි තරගය ආරම්භවිීමට නියමිතයි.

තරග 05 කින් සමන්විත තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙක එකට එකක් ලෙස ජය ගෙන දෙපිලම සම තත්වයේ පසුවනවා.

ශ්‍රී ලංකාව දසුන් ශානකගේ නායකත්වයෙන් තරගයට එක්වනවා.

ඒරන් ෆින්ච් ඔස්ටේ්‍රලියානු පිලේ නායකයායි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »