අගමැති ඇල්බනීස්ට ජපානයේදී අමෙරිකා ජනපතිගෙන් සුභ පැතුම්

ඔස්ටේ්‍රලියාවේ නව අගමැති ඇන්තනී ඇල්බනීස් ජපානයේදී අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හමුවී තිබෙනවා.

ඉතා සුහද අයුරින් එම සාකච්ඡාව පැවති බව සඳහන්.

නව අගමැතිවරයාට බයිඩ්න් ජනාධිපතිවරයා විසින් සුභ පැතුම් පිරිනමා තිබෙනවා.

මේ අතර අගමැති ඇල්බනීස් විසින් ක්වඩ් සමුලුව අමතනු ලැබුවා.

සිය පළමු නිල විදෙස් හමුව ලෙස මීට සහභාගීවීමට ලැබීම අගය කරන බවයි ඔහු එහිදී සඳහන් කලේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »