හෙට දිවුරුම් දෙන නව අගමැති අනිද්දා ජපානයට

ඔස්ටේ්‍රලියාවේ 31 වන අගමැතිවරයා ලෙස හෙට දිවුරුම්දීමෙන් පසු පළමු සතියේ සිදුකරන කාර්යයන් සම්බන්ධයෙන් ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් තොරතුරු හෙළිදරව් කලා.

ඇල්බනීස් ට අමතරව Penny Wong, Richard Marles, Katy Gallagher – Jim Chalmers යන අයද හෙට දිවුරුම් දෙනු ඇති.

නව අගමැතිවරයා ලබන අගහරුවාදා ජපානය බලා පිටත්ව යනවා.

ඒ Quad සාමාජික රටවල් හෙවත් ජපානය – අමෙරිකාව සහ ඉන්දීය රාජ්‍ය නායකයන් හමුවීම සඳහායි.

යළිත් බදාදා දිනයේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ඇල්බනීස් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ සෙසු කටයුතු සම්පූර්ණ කිරීමට නියමිතයි.

ඉදිරි සති කිහිපයේදී සියලුම ප්‍රාන්ත අගමැතිවරුන් සමග වෙන වෙනම සාකච්ඡා කිරීමටත් නව අගමැතිවරයා තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »