රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් හටගත් උණුසුම් අදහස් දැක්වීම් හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10 කට අත්හිටුවීමට කථානායකවරයා පියවර ගනී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි
සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.