බැසිල් රටින් පැනලාද ? ඇත්තම කථාව මෙන්න

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ගේ සෞඛ්‍ය මට්ටම යහපත් බව වාර්තා වනවා.

හිටපු මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාදිත බව ඊයේ දිනයේදී වාර්තා වුවා.

ඒ සිදුකළ PCR පරීක්ෂණයක දීය.

කොවිඩ් ආසාදිත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බුස්ටර් එන්නත ලබාගෙන නොමැති අතර ඔහුගේ බිරිඳ පුර්ණ ලෙස එන්නත්කරණයට ලක්ව ඇති බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ අතර බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ විදේශයකට පිටත්ව ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවනවා.

කෙසේවෙතත් කටුනායක සහ රත්මලාන යන ගුවන් තොටුපළ දෙකෙන්ම අප කල සොයාබැලීමකදී හෙළිවූයේ එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »