ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් ඔවුන් ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට සහ ඔවුනට දැනුම ලබා දීමට Ausලංකා TV අප සූදානම්! ඔබත් ඔබේ දරුවන් ගේ දක්‍ෂතා අප වෙත යොමු කරන්න. [email protected]
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් ඔවුන් ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට සහ ඔවුනට දැනුම ලබා දීමට Ausලංකා TV අප සූදානම්! ඔබත් ඔබේ දරුවන් ගේ දක්‍ෂතා අප වෙත යොමු කරන්න. [email protected]
බිළිඳු දරුවන් වෙනත් පුද්ගලයන්ට දරුකමට හදා ගැනීම සඳහා ලබාදීම ශ්‍රී ලංකාවේ ගොස් තිබෙනවා.
මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිකාර මඟ හරින බව නවතම අධ්‍යනයන දී හෙළිව තිබෙනවා.
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.
ලොව වඩාත් ජනප්‍රිය අවන්හල ලෙස සිඩ්නි හි ග්‍රවුන්ඩ්ස් ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා අවන්හල පත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions