ලබන සතියේ සිට NSW සිසුන්ට මුව ආවරණ භාවිතය අනිවාර්ය නෑ

නිවු සවුත් වේල්ස් පාසල් සඳහා බලාත්මක මුව ආවරණ නීතිවල සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ලබන සතියේ සිසුන්ට මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ නැහැ.

ප්‍රාථමික අංශ ගුරුවරුන් මාර්තු 07 වනදා තෙක් මුව ආවරණ පැළඳිය යුතු අතර අනතුරුව ඔවුන්ටද අය අනිවාර්ය නොවනු ඇති.

ලබන සතියේ සිට දෙමව්පියන්ටද නිවු සවුත් වේල්ස් පාසල් සඳහා පැමිණීමට නැවතත් අවසර හිමිවන බව ප්‍රාන්ත අගමැතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලා.

මේ අතර සිසුන් අනිවාර්ය රැපිඩ් පරීක්ෂණවලට ලක් කිරීමද ලබන සතියේ සිට අත්හිටුවන අතර සති 02 කට වරක් එක් සිසුවෙකුට රැපිඩ් කට්ටල 04 ක් බැගින් ලබාදීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »