මාස 02 කට වැඩි කාලයක් ACT හි පැවති ලොක්ඩවුන් තත්වය ඉවතට

මාස 02 කට වැඩි කාලයක් ACT හි පැවති ලොක්ඩවුන් තත්වය අද සිට ඉවත් කර තිබේ.

මේ අනුව cafes, restaurants, pubs නැවත විවෘත කිරීමට අවසර හිමිවන අතර නිවාස වෙත උපරිම පුද්ගලයන් 05 දෙනෙකු ගෙන්වා ගැනීමට කැන්බරාවාසීන්ට අවසර හිමිවනු ඇති.

ACT ප්‍රාන්තය මෙලෙස නැවත විවෘත කෙරෙනුයේ ආසාධිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළ යමින් ඇති පසුබිමකදීයි.

එබැවින් ප්‍රාන්තය විවෘත කෙරුණද අවධානයෙන් සිටීම වැදගත් බව ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය Andrew Barr සඳහන් කලා.

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත අතුරින් පළමු මාත්‍රාව දීමේ වැඩිම ප්‍රතිශතයට හිමිකම් කියන්නේද ප්‍රාන්තය වන අතර එම ප්‍රතිශතය සියයට 98.8 ක්.

සියයට 75 ක් පමණ මාත්‍රා 02 ම ලබාගෙන තිබේ.

Lockdown restrictions lifting

  • Up to five people can visit a home at once, with gatherings of up to 25 people outdoors allowed
  • Cafes, bars, restaurants and pubs can reopen for up to 25 people indoors or 50 people outdoors
  • Gyms, places of worship, gaming venues, community centres can reopen for up to 25 people
  • Hairdressers and beauty services can reopen for up to five customers at a time
  • Accommodation, campgrounds and caravan parks can reopen, subject to gathering restrictions
  • Non-essential retail can reopen but only for click and collect or delivery. Retail will resume in-store from October 29 in the next round of restrictions easing.
  • Aged care residents can have two vaccinated visitors per day
  • Weddings can recommence, subject to density limits
  • Funerals to have up to 50 attendees
  • Year 11 and 12 students to return to the classroom from Monday.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »