Just In: Charles Sturt මෙට්‍රොපොලිටන් ශාඛා සඳහා ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම් නවතයි!

ජාත්‍යන්තර සිසුන් සඳහා මෙල්බර්න් – සිඩ්නි සහ බ්‍රිස්බන් මෙට්‍රොපොලිටන් කලාප වල පිහිටා ඇති Charles Sturt සරසවියේ ශාඛා වසා දැමීමට තීරණය වී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට එම ශාඛා සඳහා ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම නවතා දැමේ.

දැනටමත් අධ්‍යාපනය හදාරන සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීමට කිසිදු බාධාවක් නොමැත බවද ඔවුන් නිකුත් කල නිවේදනයක සඳහන්.

ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය නිකුත් කල නිවේදනය පහතින් :

 

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »