
විදෙස් ගමන් බලපත්‍ර හදන අයට අයවැයෙන් නව ක්‍රමවේදයක්
ලබන ජූලි මස පළමුවනදා සිට නව වේගවත් ගමන් බලපත්‍ර ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ලබන ජූලි මස පළමුවනදා සිට නව වේගවත් ගමන් බලපත්‍ර ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ෆෙඩරල් අයවැය මගින් නිවාස අර්බුදය වෙනුවෙන් සහන සැලසීමට ඩොලර් බිලියන 11 කට වඩා වැඩි මුදලක් වෙන් කර තිබෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය කුලී ආධාර ලබන මිලියනයකට ආසන්න ඔස්ට්‍රේලියානුවන්ට මෙවර අයවැයෙන් අමතර සියයට 10ක මුදලක් ලබාදීමට යෝජනා කර තිබෙනවා.
ෆෙඩරල් රජයේ මෙවර අයවැය ප්රකාශණය මගින් විදෙස් සංක්‍රමණය ද අඩු කිරීමේ උත්සහයක් පිළිබඳ වාර්තා වනවා.
මෙවර ෆෙඩරල් අයවැයෙන් ඔස්ට්‍රේලියානුවන්ට සහන රැසක් හිමිවන බවට ප්‍රකාශ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!