
මෙල්බර්න් හි පාසලකින් කුඩා දරුවෙකු පැහැරගෙන ගිය බවට වන චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.
ඇමරිකාව සම්මත කර ගත් පනත අනුව TikTok විකිණීමට කිසිඳු අදහසක් නොමැති බව එය අයත් චීන මව් සමාගම වන ByteDance පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!