Day: April 4, 2024

Today’s Top Stories 2024.04.04

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගණන ඉහළට ලොව වටිනාම සන්නාම ප්‍රකාශයට පත් කෙරෙයි ලොව බිලියනපතියන් අතරට ඔස්ට්‍රේලියානුවන් රැසක් ඔස්ට්‍රේලියාව ආසන්න වායුගෝලයේ හදිසි වෙනසක් කාන්තාවන්ට තනිව සංචාරය සදහා සුදුසුම රට ශ්‍රී ලංකාව බවට පත්වෙයි

Read More »

යුනෙස්කෝ උරුමයක් වූ රත්‍රං වැසිකිළියේ සොරුන් හසුවෙයි

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති වින්ස්ටන් චර්චිල් උපන් මාලිගය වන Blenheim මාලිගයේ කැරට් 18ක සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කළ හැකි රත්‍රං වැසිකිළියක් කොල්ලකෑමේ සිදුවීමක් පිළිබඳව මීට ඉහත විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා.

Read More »

දුරකථනවලට තදින්ම ඇබ්බැහි වූ අයට උපදෙසක්

ස්මාර්ට්ෆෝන් සහ සමාජ වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් පුද්ගල ජීවිතයේ ආතතිය ඉහළ යාමක් සිදු වන අතර එය ඵලදායීතාවට ද හානිදායක බව විශේෂඥයින් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කලාප දෙකකට 200mm ඉක්මවු වැසි ජනතාවට අවදානයෙන් ඉන්න උපදෙස්

නැගෙනහිර වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවක් අපේක්ෂා කෙරෙන බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. නිව් සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ගංවතුර තත්ත්වයක් ද ඇති විය හැකි බවටයි පැවසෙන්නේ. ඉදිරි පැය 48 තුළ දැඩි වර්ෂාපතනයක් නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට බලපෑම් එල්ල කරනු ඇති අතර, කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කළේ දකුණු ක්වීන්ස්ලන්තයේ සිට නිව් සවුත්වේල්ස්හි දකුණු වෙරළ තීරය දක්වා ගංවතුර බලපෑම් මතු විය හැකි බවයි. සිඩ්නි සහ තදාසන්න ප්‍රදේශවලට අද සවස සිට සෙනසුරාදා පෙරවරුව

Read More »