
Today’s Top Stories – Tuesday 13th February, 2024
විනීත රියදුරන්ට මුල්‍යමය ත්‍යාග ලබාදීමට යෝජනාවක් ශ්‍රී ලංකාවේ මොනරුන්ගෙන් ඔස්ට්‍රේලියාවටත් බලපෑම් ප්‍රසිද්ධ අරගරදගුරුවරයෙක් ලිංගික අපයෝජන චෝදනා මත අත්අඩංගුවට නව නිවසකට වඩා කුලී නිවාස හොඳ වු
විනීත රියදුරන්ට මුල්‍යමය ත්‍යාග ලබාදීමට යෝජනාවක් ශ්‍රී ලංකාවේ මොනරුන්ගෙන් ඔස්ට්‍රේලියාවටත් බලපෑම් ප්‍රසිද්ධ අරගරදගුරුවරයෙක් ලිංගික අපයෝජන චෝදනා මත අත්අඩංගුවට නව නිවසකට වඩා කුලී නිවාස හොඳ වු
වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ බැලරට් නගරයට බටහිර දෙසින් පාලනයෙන් තොරව ලැව්ගිනි ඇවිළෙන බැවින් වහාම ඉවත් වන ලෙස ජනතාවට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
වැඩි ඵලදායිතාවක් සඳහා නම්‍යශීලී රැකියා විධි විධාන සම්බන්ධයෙන් තම රජය සහාය වන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.
ග්‍රහලෝකයක් තුළ ජීවත් වීමට කැමැත්තකින් පසුවන පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව උදා කර දීමට නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!