
Today’s Top Stories – Tuesday 05th December, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
මහාධිකරණ තීන්දුවට අනුව අනවසර සංක්‍රමණ රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ දෙදෙනෙකු ලියාපදිංචි ළමා අපචාරකයන් බවට හෙළිකරගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයේ සුළි කුණාටු තත්වයක් ඇතිවීමේ අවධානමක් ඇතිවිය හැකි බව කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.
පොළී අනුපාතික අගයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!