රැඳවුම් භාරයෙන් නිදහස් කල අනවසර සංක්‍රමණිකයන් 02 කට ළමා අපචාර චෝදනා

මහාධිකරණ තීන්දුවට අනුව අනවසර සංක්‍රමණ රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ දෙදෙනෙකු ලියාපදිංචි ළමා අපචාරකයන් බවට හෙළිකරගෙන තිබෙනවා.

දැනට දකුණු ඔස්ටේ්‍රලියාවේ වාසය කරන හිටපු රැඳවියන් 06 දෙනා අතර මොවුන්ද සිටින බවටයි ප්‍රාන්ත පොලිසිය විසින් තහවුරු කර ඇත්තේ.

65 හැවිරිදි මොහු ඊයේ දිනයේදී ඇඩිලේඩ් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේද පෙනී සිට තිබෙනවා.

ඒ ඔහු නතර වී සිටින නවාතැනෙහි සිටින කාන්තාවකට අතවර කර ඇතැයි කියන සිදුවීමකට අදාළවයි.

නිදහස් කල රැඳවියන් සිටින ස්ථාන නිරීක්ෂණයට පාද පළඳනා ද සවිකර ඇති පසුබිමකයි මෙම සිද්ධිය වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »