Day: November 29, 2023

සුලු වැටුපකට සේවය කල ස්වදේශික ජනතාව වෙනුවෙන් බ. ඔස්ට්‍රේලියා රජය සමාව අයදී

1936 ත් 1972 ත් අතර කාලයේදී ඉතාම සුලු වැටුපකට සේවය කල ස්වදේශික ජනතාව වෙනුවෙන් බටහිර ඔස්ට්‍රේලියා රජය විසින් නිල වශයෙන් සමාව අයැදීමක් සිදුකර තිබෙනවා.

Read More »