Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • පැය 14 ක ඔප්ටස් බිඳවැටීමට මුදලින් වන්දි ගෙවීම් ඇරඹෙයි
  • ඔක්තෝබරයේ ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 4.9% ක් දක්වා පහළට
  • වික්ටෝරියා ඉඩම් බද්ද 03 ගුණයකින් ඉහළ යන ළකුණු
  • Medicare අරමුදල් $ මිලියන 230 ක් ගැන රජයෙන් දැනුම්දීමක්
  • වරාය ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකර ප්‍රධානතම නෞකා සමාගමක් මෙල්බන් වරාය අත්හරී
  • සුලු වැටුපකට සේවය කල ස්වදේශික ජනතාව වෙනුවෙන් බ. ඔස්ට්‍රේලියා රජය සමාව අයදී

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27