Day: November 7, 2023

ඉදිරි සතිය තුල ඔස්ට්‍රේලියාව පුරා බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

ඉදිරි සතිය තුල ඔස්ට්‍රේලියාව පුරා බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි සමග අකුණු අවධානම ඉහළ යා හැකි බව කාලගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

Read More »

Today’s Top Stories – Tuesday 07th November, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 9 ක රන් වැසිකිලි කට්ටලය සොරකම් කිරීමේ සිද්ධියට 04 ක් අත්අඩංගුවට

මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වන වින්ස්ටන් චර්චිල් උපන් බ්ලෙන්හෙම් මාළිගයේ සවිකර තිබු ඩොලර් මිලියන 9 ක වටිනාකමකින් යුත් රන් වැසිකිලි කට්ටලයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More »