Search

Today’s Top Stories – Tuesday 07th November, 2023

Cash rate අගය 4.35% දක්වා ඉහළට – වසර 12 කට පසු ඉහළම අගය

ඔස්ට්‍රේලියාවේ සංචාරයකට චීන ජනපතිට ආරාධනා

NAPLAN විභාගය අහෝසි කල යුතු බවට ගුරු සංගමයකින් නිර්දේශ

ඔස්ට්‍රේලියා ගුරු උපාධි අපේක්ෂකයින්ට $ 40,000 ක ශිෂ්‍යත්ව – ඉල්ලුම්පත් ලබන සඳුදා සිට

මෙවර මෙල්බන් කප් ශූරතාවය “Without a Fight” දිනා ගනී

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/11/07

================================================================================

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »