Search

ඉදිරි සතිය තුල ඔස්ට්‍රේලියාව පුරා බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

ඉදිරි සතිය තුල ඔස්ට්‍රේලියාව පුරා බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි සමග අකුණු අවධානම ඉහළ යා හැකි බව කාලගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග අකුණු මිලියන ගණන් ඇති විය හැකි බවයි කාලගුණ වාර්තා පවසන්නේ.

වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගැනීමත් සමග් සුළි කුණාටු ඇතිවීමේ අවදානමක් ද පවතින බවද සදහන්.

ක්වීන්ස්ලන්ඩ් සිට ටස්මේනියාව දක්වා වු ප්‍රදේශයන්ට වර්ෂාවෙන් සිදුවන බලපෑම ඉහළ වන අතර ජනතාව නිරතුරු කාලගුණ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීම වැදගත්.

කුණාටු ස්වභාවය අනපේක්ෂිත ලෙස ඉහළ අගයක පසුවන්නේ නම් අදාළප්‍රදේශයන් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කරන බවයි කාලගුණ අංශ සදහන් කළේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »