
Today’s Top Stories – Friday 03rd November, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ක්වන්ටාස් සමාගමේ කොටස්ලාභීන් අතර පැවති වාර්ෂික මහ සභා රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින MDMA අධි මාත්‍රා මත්පෙති විශේෂ 3ක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් කර තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!