
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- දකුණු ඔස්ට්‍රේලියා ගුරුවරුන් ලබන බ්‍රහස්පතින්දා නැවතත් වැඩ වර්ජනයක
- සිඩ්නි බොන්ඩායි වෙරළ තීරයේ ඊශ්‍රායල පෝස්ටර් ඉවත් කල 02 කට දඩ
- අගමැතිගේ චීන සංචාරයේදී වෙළඳ සබඳතා කෙරෙහි වැඩි අවධානයක්
- බෙදා හැරීමට නොහැකිවන පාර්සල් සඳහා Australia Post අලුත් වැඩක
- අන්ත පරාජය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් පසු විපරමක
- NSW පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවන අධි මාත්‍රා මත්පෙති විශේෂ 03 ක් ගැන අනතුරු ඇගවීමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27