
Today’s Top Stories – Wednesday 30th August, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ලබන සිකුරාදා දිනයට සැළසුම් කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ගුරු සංගම් සහ ප්‍රාන්ත රජය අතර පැවති සාකච්ඡා බිඳ වැටී තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
තම පුද්ගලිකත්වයට බාධා නොකරන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සෑම පාර්ශවයකින්ම ඉල්ලීමක් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!