
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ස්වදේශික ජනමත විචාරණය ඔක්තෝබර් 14 දා
- ඔස්ට්‍රේලියාවේ උද්ධමනය කැපී පෙනෙන ලෙස පහළට
- 2019 දී ඇරඹූ ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් 64% ක් වසර 04 ක් ගතවීමට පෙර සදහටම වැසේ
- නවීන Taser 7 උපාංග වික්ටෝරියා පොලිසියටත්
- තනතුරට එන්න පෙරම මීළග අධිපතිනියගෙන් අනතුරු ඇගවීමක්
- පුද්ගලික සංචාර චෝදනාවට ක්වීන්ස්ලන්ඩ් අගමැතිනියගෙන් උත්තර
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27