කැන්බරා හිදී කතක සහ පුතුන් දෙදෙනා අතුරුදන්
කැන්බරා හිදී අතුරුදන්වූ කාන්තාවක සහ පුත්‍රයන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කැන්බරා හිදී අතුරුදන්වූ කාන්තාවක සහ පුත්‍රයන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඉවත ලන ආහාර හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානුවෙකුටම වසරකට ඩොලර් 2,000 ත් 3,000 ත් අතර මුදලක් වැය වන බව නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ පළමු වරට කඳුලු ඒම අවම ළූණු විශේෂයක් සිය වෙළඳසැල් තුළ අලෙවි කිරීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය පියවර ගෙන තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් මාර්ගවලදී සිදුකරන අහඹු රියදුරු පරීක්ෂාවලදී කොකේන් භාවිත කර රිය පදවන පුද්ගලයන් හඳුනාගැනීමටද පහසුකම් සළසා තිබෙනවා.
මෙල්බන් වයඹ දිග ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් 03 දෙනෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions