Day: July 7, 2023

Today’s Top Stories – Friday 07th July, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

යළිත් සිඩ්නි නගරයට නොමිළයේ පොදු ප්‍රවාහන දිනයක් ?

සිඩ්නි නගරයේ ඊයේ පස්වරුවේ සිදුවූ දුම්රිය ප්‍රමාදය හමුවේ සමාව අයැදීමක් ලෙස එක් දිනයක් නොමිළයේ පොදු ප්‍රවාහන සේවා සපයන ලෙස ප්‍රාන්ත විපක්ෂය විසින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

Read More »

ඉරාජ් ගේ ඔස්ට්‍රේලියානු සංචාරය අහෝසි කරන ලෙස ඔන්ලයින් පෙත්සමක්

ශ්‍රී ලාංකික සංගීතවේදී ඉරාජ් වීරරත්න ගේ ඉදිරි ඔස්ට්‍රේලියානු සංචාරය අහෝසි කරන ලෙස ඉල්ලමින් ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

Read More »