LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • නඩුවට ජූරියක් එපා – ධනුෂ්කගෙන් ඉල්ලීමක්
  • ලාංකික කාන්තාවක වහල් සේවයේ යෙදවූ මෙල්බන් පදිංචිකාරිණියගේ සිර දඩුවම දිගු කෙරේ
  • ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයත් පාසල් තුළ ජංගම දුරකථන තහනම් කරයි
  • මොරිසන්ට තවත් චෝදනාවක් – පාර්ලිමේන්තුවෙන් යයි ?
  • යළිත් සිඩ්නි නගරයට නොමිළයේ පොදු ප්‍රවාහන දිනයක් ?
  • පළමු දිනයේම Threads වෙත කෝටි 03 ක් – ට්විටර් නඩු දාන්න යයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »