LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • නඩුවට ජූරියක් එපා – ධනුෂ්කගෙන් ඉල්ලීමක්
  • ලාංකික කාන්තාවක වහල් සේවයේ යෙදවූ මෙල්බන් පදිංචිකාරිණියගේ සිර දඩුවම දිගු කෙරේ
  • ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයත් පාසල් තුළ ජංගම දුරකථන තහනම් කරයි
  • මොරිසන්ට තවත් චෝදනාවක් – පාර්ලිමේන්තුවෙන් යයි ?
  • යළිත් සිඩ්නි නගරයට නොමිළයේ පොදු ප්‍රවාහන දිනයක් ?
  • පළමු දිනයේම Threads වෙත කෝටි 03 ක් – ට්විටර් නඩු දාන්න යයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »