
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඔස්ට්‍රේලියානුවන් අතුරින් 3/5 කට පමණ යහපත් ඉතිරි කිරීමේ පුරුදු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
මෙල්බන් නුවරින් පර්ත් දක්වා ගුවන් ගතවූ ක්වන්ටාස් ගුවන් යානයක් ගුවන්ගතවීමෙන් සුලු වේලාවකින් ආපසු මෙල්බන් දක්වා පැමිණ තිබෙනවා.
ස්වදේශික ජනතාවට ඔස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමට අදාළ ජනමත විචාරණය ලබන දෙසැම්බර් මාසයට පෙර පවත්වන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් සහතික වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!