Day: March 3, 2023

ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ සියලු තොරතුරු තනි ඇප්ලිකේෂනයකින්

ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ සියලු තොරතුරු තනි ජංගම දුරකථන ඇප්ලිකේෂනයකින් ලබාගැනීමට පහසුකම් සළසා තිබෙනවා.

Read More »

ස්නායු රෝගීන්ට රොබෝ ප්‍රතිකාර – ඔස්ට්‍රේලියාවේ පළමු සායනය මෙල්බන් හිදී

කායික සහ ස්නායු ආබාධවලින් පෙළෙන රොගීන්ට රොබෝ තාක්ෂණය යොදාගෙන ප්‍රතිකාර කෙරෙන ඔස්ට්‍රේලියාවේ පළමු සායනය මෙල්බන් නුවරදී විවෘත කර තිබෙනවා.

Read More »

සේවක හිගය හමුවේ බටහිර ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීම ඉහළට

සේවක හිගය හමුවේ බටහිර ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ස්ථාන වසා දමා මෙහෙයුම් අවසන් කිරීම ඉහළ යමින් පවතින බව අනාවරණ වී තිබෙනවා.

Read More »