
Today’s Top Stories – Friday 24th February, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
මීට වසර 02 කට පමණ ඉහතදී පර්ත් ළමා රෝහලේදී මියගිය අයිෂ්වර්යා අස්වත් දැරියගේ මරණයට ප්‍රධානම හේතුව වී ඇත්තේ සේවක හිගය හමුවේ හදිසි ප්‍රතිකාර නොලැබීම බවට නිගමනය කර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් Omicron ප්‍රභේදය ඉලක්ක කර ගනිමින් මොඩර්නා එන්නතට අනුමැතිය දී තිබෙනවා.
ළමුන් බලහත්කාරයෙන් හදාවඩා ගැනීමට දීමේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයද තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!