Today’s Top Stories – Monday 30th January, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඉදිරිපත් කර ඇති ගිවිසුම සඳහා එකග වීමට දුම්රිය සේවකයන් තීරණය කර තිබෙනවා.
2021 වසරේදී ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් බටහිර ඔස්ටේ්‍රලියාවේ ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ සිද්ධියේ සැකකරු වන ටෙරන්ස් ඩැරල් කෙලී විසින් එක් චෝදනාවකට වරද පිළිගෙන තිබෙනවා.
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
මෙල්බන් ෆෙඩරේෂන් චතුරස්‍රය අසළදී ගැටුමක් ඇතිකර ගත් ඉන්දීය ජාතිකයන් දෙපිරිසක් විසුරුවා හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් ගම්මිරිස් විදින ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!