Day: November 30, 2022

ලේබර් පක්ෂ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් සම්මතයි

මැතිවරණ ප්‍රචාරක සමයේ ලේබර් පක්ෂය විසින් ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් ජාතික දූෂණ මර්දන කොමිසමක් පිහිටුවීමට අදාළ යෝජනාව ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා.

Read More »

මොරිසන්ට එරෙහි යෝජනාව සම්මතයි

කොවිඩ් වසංගත සමයේ රහසිගතව ඇමති ධුර කිහිපයක දිවුරුම් දීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති ස්කොට් මොරිසන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

Read More »

මොරිසන්ට එරෙහි විවාදය උණුසුම්

කොවිඩ් වසංගත සමයේ රහසිගතව ඇමති ධුර කිහිපයක දිවුරුම් දීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති ස්කොට් මොරිසන්ට එරෙහි යෝජනා විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා.

Read More »