
චාමික ජාතික කණ්ඩායමට ඇතුළත් නොවීම පිළිබඳ වාර්තාවක්
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බව මන්ත්‍රීවරු පැවසූහ.
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බව මන්ත්‍රීවරු පැවසූහ.
පවතින වර්ෂා සහ සිසිල් කාළගුණය අවසන්වී ලබන වසර පුරා ඔස්ටේ්‍රලියාවේ ප්‍රදේශ රැසක දැඩි උණුසුම් කාළගුණ තත්වයක් පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඉදිරි වසරක කාලය තුළදී ඔස්ටේ්‍රලියාව තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිළ ගණන් සියයට 08 කින් පමණ ඉහළ යා හැකි බවට අනතුරු ඇගවෙනවා.
refund, replacement, repair යන අංශ 03 ට අදාළවයි Harvey Norman, JB Hi-Fi සහ The Good Guys වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.
Don’t miss our future updates! Get Subscribed Today!