Day: October 22, 2022

සයිබර් ප්‍රහාර දඩය $ මිලියන 50 දක්වා ඉහළ යන ළකුණු

බරපතල සයිබර් ප්‍රහාරයකට හෝ අවස්ථා කිහිපයකදී සයිබර් ප්‍රහාර වෙත ගොදුරුවන සමාගම් සඳහා පැණවෙන දඩ මුදල ඩොලර් මිලියන 50 දක්වා ඉහළ නැංවීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

Read More »

සෙනෙට් සභිකයෙකු ඝාතනයට තැත්කල මෙල්බන්වාසියෙකු අත්අඩංගුවට

ඔස්ටේ්‍රලියානු සෙනෙට් සභිකයෙකු ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මරණීය තර්ජන එල්ල කල මෙල්බන් පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සංක්‍රමණ ප්‍රතිපාදන සඳහා මෙවර අයවැයෙන් වැඩි මුදලක්

ලබන අගහරුවාදා ඉදිරිපත් කරන ෆෙඩරල් අයවැයේදී සංක්‍රමණ නීති වෙනස්කම් සඳහා සැලකිය යුතු ප්‍රතිපාදන වෙන්වනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »