සෙනෙට් සභිකයෙකු ඝාතනයට තැත්කල මෙල්බන්වාසියෙකු අත්අඩංගුවට

ඔස්ටේ්‍රලියානු සෙනෙට් සභිකයෙකු ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මරණීය තර්ජන එල්ල කල මෙල්බන් පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Brunswick West පදිංචි 27 හැවිරිදි සැකකරු ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසිනුයි.

මොහුට එරෙහිව චෝදනා 02 ක් යටතේ නඩු පැවරීමට නියමිතව තිබෙනවා.

සැකකරු පසුගිය මාසයේදී සහ මෙම මාසයේදී අවස්ථා 02 කදී අදාළ මන්ත්‍රීවරයාට තර්ජන එල්ලකර ඇති බව සඳහන්.

මොහුට එරෙහි චෝදනා ඔප්පුවුවහොත් උපරිම වසර 10 ක සිර දඩුවමක් පැණවීමට නියමිතයි.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »