Day: August 23, 2022

Today’s Top Stories – Tuesday 23rd August, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

ඔස්ට්‍රේලියානු ඖෂධ අධිකාරිය කොවිඩ් සඳහා නව ඖෂධයක් අනුමත කරයි

Omicron හි BA.4 සහ BA.5 උප ප්‍රභේද ඉලක්ක කරන බූස්ටර් මාත්‍රාවක් සඳහා Pfizer ආයතනය ඇමෙරිකා එක්සත් ජනපද ආහාර සහ ඖෂධ අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා ඇත.

Read More »

නිවු සවුත් වේල්ස් අධිවේගී මාර්ගයක ගින්නකින් වාහන 06 ක් අලු

නිවු සවුත් වේල්ස් හි අධිවේගී මාර්ගයේ රථ වාහන ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් ගිනි ගැනීමෙන් මෝටර් රථ 05 ක් සහ අදාළ ට්‍රක් රථය ගිනිගෙන විනාශ වී තිබෙනවා.

Read More »

ගෝඨාට නිදහසේ ලංකාවට එන්න ඉඩ දෙන්නැයි නිර්දේශ

හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම් ගෝඨාභය රාජපක්ෂට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා.

Read More »