Day: August 6, 2022

එංගලන්තයේදී පැන්න ලාංකික ක්‍රීඩකයන් 02 කට සිදුවූ දේ

එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවීම සඳහා ගොස් සිටියදී අතුරුදන්ව සිටි ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් දෙදෙනෙකු සොයාගැනීමට බ්‍රිතාන්‍ය පොලිසිය සමත්වී තිබෙනවා.

Read More »